මහා වන ගින්නක
නිවේවිද සුළු දියකට
''සිටිනු!'' කියු පලියට
නැවත්විය හැකිද හදවත?
සීතලට දැනුනට
ඇහි පිල්ලමක් යට හිඳ
උණු කළ හැකිය හදවත
එක කඳුළු බිඳකට
සිසිලසක් තියනවද
දැවෙන හදවතකට
වැළදගෙන හිටියට
පිදුරු හදවතක් තදකර?
නිවේවිද සුළු දියකට
''සිටිනු!'' කියු පලියට
නැවත්විය හැකිද හදවත?
සීතලට දැනුනට
ඇහි පිල්ලමක් යට හිඳ
උණු කළ හැකිය හදවත
එක කඳුළු බිඳකට
සිසිලසක් තියනවද
දැවෙන හදවතකට
වැළදගෙන හිටියට
පිදුරු හදවතක් තදකර?
හදවතට වඩා
ReplyDeleteමං ආසයි හදවතට ඉදිරියෙන් ඇති තං දෙකට
කෙතරම් දැඩි උනත් ඇගෙ හදවත
හරි සනීපයි වදිනකොට පපුව ඇගේ
ගල් උනත් හදවත එහෙමට සැර නෑ වදිනකොට...