සීතලෙන් මිදී ඇත
උණුසුම්ම හාදුවක්
හිම කැටිති අතර
උණුසුම් හැගුම්
දැහැනක,
සිසිරයට අමතකව ගිය
සතුටක හැගීමක් විඳිමි
නොදැනෙන දුකක හිඳගෙන
මෙහි එන්න ඔබ
රෑ අඳුර එක්කම
හෙවනැල්ලක් නොවෙද එය
සුවිසල්ව එන?
සිහිනයක ඇවිද යමු
යළිත් නෑවිත් ඉන්නම
සිහිනයක් දකිමු
සිහිනයක ඉඳගෙන
කොපුල් තල මත
පිනි බිඳක් තවරමු
හඳ ගිහින් එල්ලමු
ඉර තියන තැන
සම විනිවිඳ යන
ඉඳහිටෙක
මදුරු තුඩකට පුළුවන්ද
උරාබොන්නට සිතිවිලි?
සයනය මත වැතිර බොමි
දිගු හුස්ම සහ කෙටි හුස්ම!
උණුසුම්ම හාදුවක්
හිම කැටිති අතර
උණුසුම් හැගුම්
දැහැනක,
සිසිරයට අමතකව ගිය
සතුටක හැගීමක් විඳිමි
නොදැනෙන දුකක හිඳගෙන
මෙහි එන්න ඔබ
රෑ අඳුර එක්කම
හෙවනැල්ලක් නොවෙද එය
සුවිසල්ව එන?
සිහිනයක ඇවිද යමු
යළිත් නෑවිත් ඉන්නම
සිහිනයක් දකිමු
සිහිනයක ඉඳගෙන
කොපුල් තල මත
පිනි බිඳක් තවරමු
හඳ ගිහින් එල්ලමු
ඉර තියන තැන
සම විනිවිඳ යන
ඉඳහිටෙක
මදුරු තුඩකට පුළුවන්ද
උරාබොන්නට සිතිවිලි?
සයනය මත වැතිර බොමි
දිගු හුස්ම සහ කෙටි හුස්ම!