නැගුණු පුරහඳ ආකහේ
තරු පොකුරු දස අත විහිදිලා
පහන් පංදම් වැට දිගේ
පිං පිරුණු පංසල එළිකලා
බෝ මළුව මද කළුවරේ
ඇසෙන බණ සිත පැහැදනා
සුවඳ මල්වල දස අතේ
මුණිඳු පාමුල නැහැවෙනා
බෝ සෙවන යට බිම වැලිතලේ
හිඳ නොයෙක බුදු ගුණ ගායනා
විඳි සසර දුක් ගිනි වේදනා
මොහොතකට ළඟ නැතිවෙනා.
තරු පොකුරු දස අත විහිදිලා
පහන් පංදම් වැට දිගේ
පිං පිරුණු පංසල එළිකලා
බෝ මළුව මද කළුවරේ
ඇසෙන බණ සිත පැහැදනා
සුවඳ මල්වල දස අතේ
මුණිඳු පාමුල නැහැවෙනා
බෝ සෙවන යට බිම වැලිතලේ
හිඳ නොයෙක බුදු ගුණ ගායනා
විඳි සසර දුක් ගිනි වේදනා
මොහොතකට ළඟ නැතිවෙනා.
Lassanayi lassanayi godak lassanayi!
ReplyDeleteහ්ම්ම්
ReplyDeleteසිත පහන් උනා. පන්සල් ගියා වගේ...
ReplyDeleteගොඩාක් ස්තූතියි වර්ණා, මුතූ ,ෂැගී...........!!!
ReplyDelete