Thursday, May 10, 2012

දැවෙන හදවතක්.

මහා වන ගින්නක
නිවේවිද සුළු දියකට
''සිටිනු!'' කියු පලියට
නැවත්විය හැකිද හදවත?

සීතලට දැනුනට
ඇහි පිල්ලමක් යට හිඳ
උණු කළ හැකිය හදවත
එක කඳුළු බිඳකට

සිසිලසක් තියනවද
දැවෙන හදවතකට
වැළදගෙන හිටියට
පිදුරු හදවතක් තදකර?

1 comment:

  1. හදවතට වඩා
    මං ආසයි හදවතට ඉදිරියෙන් ඇති තං දෙකට
    කෙතරම් දැඩි උනත් ඇගෙ හදවත
    හරි සනීපයි වදිනකොට පපුව ඇගේ
    ගල් උනත් හදවත එහෙමට සැර නෑ වදිනකොට...

    ReplyDelete