මඩ වතුර පුරෝගෙන එන අයට ඔරෝගෙන තම බලය පතුරවාගෙන හිටි මහ වළ
ඉවුරට උඩින් පැන බිජුවට අහුරක් ගෙන මූණටම ගැසුවා බැරිම තැන දොළ
කොළ පාට අත් වලින් ගසා ජල තලයට එසෙව්වා හිස දහවලක ඒ මල
එදාට පස්සෙ ටික ටික වල ගැන වගක් නෑ දැන් ඒකට කියන්නේ නෙළුම් විල
|නිතර එන අය|
|මඟ දිගට|
-
▼
2015
(22)
-
▼
Jan 2015
(22)
- වල සහ විල.
- නිදන් හොරු.
- හදිසි සමුගැනීමකට පසු.
- පඩි.
- කෑ ගැහැව්වට.
- බැරි ඇයි?
- ඇය.
- ප්‍රියාවිය සොරාගනු මැනවි මා සිත.
- එකිනෙක බැදෙන විට.
- වෙසක්.
- සොඳුර මට සීතලයි.
- බෝ ගසක්.
- තුරුපත්.
- නුඹ දැනෙන තැන.
- වී ඇට ගැන.
- ගමට යන්න පෙර.
- සඳට.
- වෙසක් පසු වී.
- කුටියක්.
- අවුරුදු.
- වයස දිනක් පමණ වයසැති බිළිඳියක් බෝක්කුවක් යටින් හමුවේ.
- මදුරු දඩයම.
-
▼
Jan 2015
(22)
|වැඩියෙන්ම බලපු ඒවා|
-
එහෙයි! භාවනාවකි එය දැහැනකි මගහැරුණ කමටහනින් ලද දැනෙයි ඇතිවග දිගු හුස්ම කෙටි හුස්ම වැටහෙයි ඔබ හිඳිනවග එතැන හදවතේ රාවයට කන්ද...
-
මූණ පුරා පෙම් පාට තවරාන ඉහේ මලක් රදවාන ප්‍රේම මාලිගයේ උලුඅස්සට බරදී සිට කිමද කාරණය නුඹට අද සිනා මුහුණු පලදින්ට ඔහු එදා පලන්දපු මුදු...
-
සීතලෙන් මිදී ඇත උණුසුම්ම හාදුවක් හිම කැටිති අතර උණුසුම් හැගුම් දැහැනක, සිසිරයට අමතකව ගිය සතුටක හැගීමක් විඳිමි නොදැනෙන දුකක හිඳගෙන මෙහි එන...
-
සොඳුර, ඉර මිය යමින් ඇති මොහොතක රනින් සැරසුණු වලා යුවලක් විය හැකිය අපට සොයා යා යුතුය අපි උසම කන්ඳ. මා ඔබ වෙනුවෙන් ලියූ කවිය තියෙනු...
-
ඇහි පිල්ලමක සෙවණින් යන නන්නත්තාරව ඇවිදගෙන මහ වැස්සකට වැඩි බර කඳුළු බිංඳුවක් මම වස්සානයේ අවදිව ඇදහැලෙන සිතිවිලි වැස්සකට ඉඩදී අතැර ය...
-
මඩ වතුර පුරෝගෙන එන අයට ඔරෝගෙන තම බලය පතුරවාගෙන හිටි මහ වළ ඉවුරට උඩින් පැන බිජුවට අහුරක් ගෙන මූණටම ගැසුවා බැරිම තැන දොළ කොළ පාට අත් වලින් ග...
-
නෙතු පියන් වැසිලා මල් සුවඳ දැනිලා පෙම් සුවය පිරිලා මගෙ හිතේ මලක් පිපිලා හදවත ගැහෙනා සද්දෙට ඉවසිලි නෑ සුවඳ ගන්න හදවත ගැහෙනා තාලෙට නැළවෙන මල්...
-
දෙන්න ඔය මාලය වළලුත් තියන්න එතනින්ම කෝ ඉතිං ඉක්මනට ගෙත්තම් කරන්න හෙමිහිට අකුරු අරගෙන සිරුර පුරාම හිතට දැනෙන කවියක් සරසන්න ඒ කවිය රතුපාට තොල...
-
නුවර එළිය - හැටන් මාර්ගයේ ශාන්ත ක්ලෙයාර් ඇල්ල ඉදිරිපිට මැදිවිය ඉක්මවූ පුද්ගලයෙක් දිය ඇල්ලේ සිතුවම් ඇද අලෙවි කරයි. මහතුනි මදක් නවතින්න අන්...
Wednesday, January 7, 2015
Subscribe to:
Post Comments (Atom)
අන්න වල විල වෙන විදිහ.....
ReplyDeleteමුල් ම වතාවට අදයි මේ අඩවියට අාවේ.. අගේ අැති බ්ලොගයක්... සතුටුයි හදුනාගන්න ලැබීමට... දැන් ඉතින් දිගටම ඒනවා....
නව වසරට සුභ පැතුම් සහ දිගටම බ්ලොගය ලියන්න අාරාධනා කරනවා...
බොහොම ස්තූති වේවා.... :) :)
ReplyDelete