Tuesday, October 4, 2011

|ලොක්කලා සහ සොක්කලා|

මිහිකත සමඟ මිතුරුව වෙළි නුඟ පැළය
කොතැරම් සුළඟ ආවද ගලැවනු බැරිය
මිහිකත සමඟ සුළුවට බැදි බට පැළය
පොඩි සුළඟටත් මිහිකත මත ඇද වැටිය

1 comment: