Saturday, February 4, 2012

නිදහස් දින නිවසක්.


නින්දකින් පසු වසරක
සාඩම්බර සිංහ රජු
සෙලවෙන ලෙසින් කේශර
ඉහළට නැගී ඇත
ලෙලදෙමින් රිටි අග

අවු වැසිද නොතකමින්
දූලි මඩ විඳ විඳ
එතැනමය සිංහ රජු
තව කලක් එලෙසම

2 comments:

  1. එතැනමය සිංහ රජු
    තව කලක් එලෙසම

    ඇත්තටම ලස්සන නිර්මාණයක්.

    ReplyDelete