Sunday, December 25, 2011

|ඉරිසියා මගේ සිත|

ඉරිසියා පිරී ඇති
මගේ සිත විදින දුක
සඟවාන නුඹෙන් මම
සොයන්නෙමි අතීතය

හිත රිදෙන අතීතය
පැවසුවත් නුඹ මහට
දැනෙන දුක විඳ විඳම
මගේ සිත සොයන නුඹ

නුඹේ සිත දැනෙන විට
තෙත බරිත දෙනෙත් පිස
මතු දැනෙන සුවය ගැන
සොම්නසින් මගේ සිත.

0 ප්‍රතිචාර:

Post a Comment