tag:blogger.com,1999:blog-1510053811797945031.post4221554629816965457..comments2023-04-02T22:46:45.215+09:00Comments on කල්පයක්෴.: හීනයක්.කල්ප සී. එදිරිසිංහ.http://www.blogger.com/profile/11044596499230258137noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1510053811797945031.post-83227900238494475762012-04-27T03:07:30.425+09:002012-04-27T03:07:30.425+09:00ස්තුතියි ගොඩක් නන්දු...ස්තුතියි ගොඩක් නන්දු...කල්ප සී. එදිරිසිංහ.https://www.blogger.com/profile/11044596499230258137noreply@blogger.comtag:blogger.com,1999:blog-1510053811797945031.post-41602544085312068042012-04-26T21:57:08.918+09:002012-04-26T21:57:08.918+09:00//එක් සොඳුරු සිහිනයක
නුඹ මලක් විය යුතුය.//
ලස්සන ...//එක් සොඳුරු සිහිනයක
නුඹ මලක් විය යුතුය.//

ලස්සන කවි පෙළක්..
සුබ පැතුම් තව තවත් නිර්මාණ කරන්නට..!!! :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-1510053811797945031.post-50694623607890470232012-04-25T14:51:42.038+09:002012-04-25T14:51:42.038+09:00ස්තුතියි පසන් සහෝ...ලස්සනයි ඔයාගෙ කවිය.ස්තුතියි පසන් සහෝ...ලස්සනයි ඔයාගෙ කවිය.කල්ප සී. එදිරිසිංහ.https://www.blogger.com/profile/11044596499230258137noreply@blogger.comtag:blogger.com,1999:blog-1510053811797945031.post-19554545607376369892012-04-25T14:05:06.211+09:002012-04-25T14:05:06.211+09:00මේ ෆේස් බුක් එකේ කවි ලියන කෙනා නේ.. අදයි මම බ්ලොග්...මේ ෆේස් බුක් එකේ කවි ලියන කෙනා නේ.. අදයි මම බ්ලොග් වල දැක්කේ..

කටු පඳුර අතර හිඳ
සිහිනයක් දුටුව සඳ
දුටුව ඒ සිහිනයක
නුඹයී වී මට රැජිනියක

සඳ රැයේ හිනැහෙමින්
සිහිනයේ නහවමින්
දෙතොල් මත තෙරපමින්
සිහිනයක පා වුනෙම්

අමතකව කටු පඳුරු
සොයමි මම පෙති සිනිඳු
ගලා හෙලමින් රුදිරු
කටු ඇනෙයි තව රැදුරුPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.com